ගුරු පත්වීම් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනවල වෙනසක්

0

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව 2026 නොවැම්බර් 20 වන දා පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ නොවැළැක්විය හැකි හේතුවක් මත කල්දමා තිබේ.

ඒ අනුව, අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන නව දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

සංශෝධිත සම්මුඛ පරීක්ෂණ දිනයන් මෙසේ ය
බස්නාහිර පළාත – 2026.11.29

උතුරු පළාත – 2026.11.28

වයඹ පළාත – 2026.11.29

මධ්‍යම පළාත – 2026.12.01

ඌව පළාත – 2026.11.26

දකුණු පළාත – 2026.11.28

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed