42වන ජාතික මීලාද්-උන්-නබි රාජ්‍ය මහෝත්සවය අගෝස්තු 26 වැනිදා මීගමුවේදී

0
42වන ජාතික මීලාද්-උන්-නබි රාජ්‍ය මහෝත්සවය අගෝස්තු 26 වැනිදා මීගමුවේදී

42වන ජාතික මීලාද්-උන්-නබි රාජ්‍ය මහෝත්සවය අගෝස්තු 26 වැනිදා මීගමුවේදී

42වන ජාතික මීලාද් – උන් නබි රාජ්‍ය මහෝත්සවය 2026 අගෝස්තු මස 26වන දින මීගමුව අල් – හිලාල් මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්‌තමේන්තුව එක්වයි මෙය සංවිධානය කරනු ලබයි.

මෙම උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද(19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්‌තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වින.

මෙම අවස්ථාවට ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්‌තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නියමතුල්ලා නිලව්ෆර් මහතාද සහභාගී විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com