​මත්ද්‍රව්‍ය ජාවාරම්වලට යොදාගන්නා ධීවර යාත්‍රා රාජසන්තක කිරීමට පියවර, ධීවර හා සුරාබදු පනත් සංශෝධනය කෙරේ

0
මත්ද්‍රව්‍ය ජාවාරම් කළොත් ධීවර යාත්‍රා රාජසන්තක කිරීම සඳහා පියවර

මත්ද්‍රව්‍ය ජාවාරම් කළොත් ධීවර යාත්‍රා රාජසන්තක කිරීම සඳහා පියවර

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට තහවුරු කර ගැනෙන ධීවර යාත්‍රා රාජසන්තක කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා පවසයි.

ඒ සඳහා ධීවර සහ සුරාබදු පනත් සංශෝධනය වෙනුවෙන් අවදානය යොමුව ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ධීවර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *