​කොළඹ සහ කුවේටය අතර ශ්‍රීලංකන් ගුවන් ගමන් අද පස්වරුවේ සිට යළි ඇරඹෙයි

0
කොළඹ - කුවේට් ශ්‍රීලංකන් ගුවන් ගමන් යළිත්

කොළඹ - කුවේට් ශ්‍රීලංකන් ගුවන් ගමන් යළිත්

කොළඹ සහ කුවේටය අතර ගුවන් ගමන් අද (08) පස්වරුවේ සිට යළි ආරම්භ කරන බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.

මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වය හමුවේ එම ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් මේ වනවිට යුදමය තත්ත්වය යම් ප්‍රමාණයකට සමනයවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *