ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 5%කින් ශීඝ්‍රයෙන් පහළට

0
බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළට

බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළ වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අමෙරිකානු බොරතෙල් මිල 5%කින් පහත වැටී බැරලයක් ඩොලර් 80.79ක් ලෙස සටහන්ව ඇති අතර රෙන්ට් බොරතෙල් මිලද 5%කින් පහත වැටී බැරලයක් ඩොලර් 83.87ක් දක්වා පහළ වැටී තිබේ.

සටන් අවසන් කිරීමට එකඟතාවයට පැමිණීමට නියමිත බවත් ඒ හේතුවෙන් ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර තාවකාලිකව නතර කරන ලෙස නියෝග කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීම මෙලෙස මිල අඩුවීමට හේතු වී ඇති බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com