ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති තනතුරට

0
ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති තනතුරට

ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති තනතුරට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) උප සභාපතිවරයා ලෙස ඒකමතිකව තේරී පත්ව තිබෙනවා.

ඒ ඊයේ (01) භූතානයේ පැවති දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) විධායක කමිටු රැස්වීමේදීයි.

එහිදී SAFF නිලධාරී මණ්ඩලයේ නව තනතුරු සඳහා පැවති තේරීම්වලදී ජස්වර් උමාර් මහතා මෙම තනතුරට පත් කර තිබේ

මෙය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට වැදගත් ජාත්‍යන්තර නියෝජනයක් ලෙස සැලකෙන අතර, දකුණු ආසියානු කලාපයේ පාපන්දු සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම පත්වීම උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජස්වර් උමාර් මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරමින් සිටියි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com