මෙරට අපනයන ක්ෂේත්‍රයට නව අපනයනකරුවන් 1000ක්

0
මෙරට අපනයන ක්ෂේත්‍රයට නව අපනයනකරුවන් 1000ක්

මෙරට අපනයන ක්ෂේත්‍රයට නව අපනයනකරුවන් 1000ක්

නව අපනයනකරුවන් 1000කට වැඩි පිරිසක් මෙරට අපනයන ක්ෂේත්‍රයට එක්වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

එහි සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ, ව්‍යවසායකයින් අපනයනකරුවන් බවට පත් කිරීම සඳහා පුහුණු වැඩසටහන්ද අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

එහිදි සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට ප්‍රමුඛ අවධානය යොමු කරන බවද ඔහු පැවසුවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com