ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

0
ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

දේශීය විශේෂඥ උපදෙස් හා දැනුම ලබා ගනිමින් පෞද්ගලික අංශය මූලික කර ගත් සංවර්ධනය, වෙළෙඳපොළ ඉලක්ක කර ගත් තරගකාරි නිෂ්පාදනය, තිරසර සහ පරිසර හිතකාමී සංවර්ධනය, කුඩා පරිමාණ ගොවීන් සහ ග්‍රාමීය ජීවනෝපායන් සඳහා සහයවීම, විද්‍යාව සහ තාක්ෂණය මත පදනම් වූ සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ආවරණය කරමින් ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර තිබේ..

ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි.

2006 වසරේදී සකස් කරන ලදුව දැනට ක්‍රියාත්මකව පවතින ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය, ගෝලීයව සහ දේශීයව සිදුව ඇති සමාජ හා ආර්ථික පරිවර්තනයන් හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව සහ පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සම්බන්ධයෙන් පැන නැගී ඇති අභියෝග සැලකිල්ලට ගෙන යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com