විරාජ් වික්‍රමනායකට ඇප

0
විරාජ් වික්‍රමනායකට ඇප

විරාජ් වික්‍රමනායකට ඇප

මහරගම පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රසිද්ධ අවන්හල් ජාලයක් වන මිස්ටර් කොත්තු ආයතනයේ හිමිකරු විරාජ් වික්‍රමනායක ගංගොඩවිල උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලැබී ඇත.

මීට දින කිහිපයකට පෙර තම අවන්හල් ජාලයේ සේවකයෙක්ට පහරදීමේ සිද්ධියකට සම්බන්ධව මොහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 05බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

නඩුව ලබන ඔක්තෝබර් 05වැනිදා යළි කැඳවීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com