ඡායාරූප මත ගැටුම නිසා ඉතාලි විදේශ අමාත්‍යවරයාගේ ඇමෙරිකා සංචාරය අවලංගු වෙයි

0
ඡායාරූප මත ගැටුම නිසා ඉතාලි විදේශ අමාත්‍යවරයාගේ අමෙරිකා සංචාරය අවලංගු වෙයි

ඡායාරූප මත ගැටුම නිසා ඉතාලි විදේශ අමාත්‍යවරයාගේ අමෙරිකා සංචාරය අවලංගු වෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි පිළිබඳව සිදු කළ විවේචනාත්මක ප්‍රකාශයන් හේතුවෙන්, ඉතාලි විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි එක්සත් ජනපදයට සැලසුම් කර තිබූ සංචාරය අවලංගු කර තිබෙන බවට එරට විදෙස් වාර්තා සදහන් කර කරයි.

ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ G7 සමුළුව අතරතුර මෙලෝනි තමන් සමඟ ඡායාරූපයක් ගැනීමට “යාචනා කළ” බවයි. එම ප්‍රකාශය “බරපතල හා ආක්‍රමණශීලී” බව පවසමින් ටජානි එය “මුළු ඉතාලියටම කළ අපහාසයක්” ලෙස හැඳින්වීය.

මේ අතර, මෙලෝනි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වමින් “මම හෝ ඉතාලිය කිසිදා අයදින්නේ නැහැ” යනුවෙන් සඳහන් කර තිබෙන බවට වාර්තා වේ.

ට්‍රම්ප් සහ මෙලෝනි අතර සබඳතා මෑත මාසවලදී මැදපෙරදිග ප්‍රතිපත්ති, ආරක්ෂක වියදම් සහ Pope Leo XIV සම්බන්ධ ප්‍රකාශයන් හේතුවෙන් පළුදු වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ මෙහිදී සදහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com