දේශීය පුවත් යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ Editor3 May 31, 2026 0 යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත්කර තිබේ. ඉකුත් සිකුරාදා (29) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම සිදුකර ඇති බවද වාර්තා වෙයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි ඉහළ යාමක්Next පල්ලේගමගේ සිද්ධිය නිසා දැන් දානේ වේලක්වත් ලැබෙන්නේ නැහැ – ජාතික භික්ෂු එකමුතුව More Stories දේශීය පුවත් ‘රටම එකට’ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ගණන 214,333ක් දක්වා ඉහළට Editor3 June 27, 2026 0 දේශීය පුවත් යාපනයේ ඉඩම් නැවත පැවරීම කඩිනම් කෙරේ Editor3 June 27, 2026 0 දේශීය පුවත් තවමත් සැඟව සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 232ක් විවිධ රටවල Editor3 June 27, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ