ඉන්ධන QR කේතය පිළිබඳ දැනුම්දීමක්

0
ඉන්ධන QR කේතය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන QR කේතය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන බෙදාහැරීම සඳහා පනවා ඇති QR කේතය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා.

ඊයේ (19) පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

එහිදී එතුමා සඳහන් කළේ, ඉන්ධන පරිභෝජනය හැකිතාක් දුරට අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com