අමෙරිකාවේ ප්‍රහාරක ජෙට් යානා 2ක් එකිනෙක ගැටේ

0
අමෙරිකාවේ ප්‍රහාරක ජෙට් යානා 2ක් එකිනෙක ගැටේ

අමෙරිකාවේ ප්‍රහාරක ජෙට් යානා 2ක් එකිනෙක ගැටේ

අමෙරිකාවේ ගුවන් යානා සංදර්ශනයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදු තිබේ.

අනතුරෙන් ජෙට් යානාවල සිටි නියමුවන් පැරෂුට් ආධාරයෙන් ආරක්ෂිතව ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එරට නාවික හමුදාවට අයත් ජෙට් යානා දෙකක් බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදු කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com