විනාශ වන්නට ඉඩ හැරි මිනුවන්ගොඩ ජාපාලවත්ත පිහිනුම් තටාකය යළි ජනතා අයිතියට

0
විනාශ වන්නට ඉඩ හැරි මිනුවන්ගොඩ ජාපාලවත්ත පිහිනුම් තටාකය යළි ජනතා අයිතියට

විනාශ වන්නට ඉඩ හැරි මිනුවන්ගොඩ ජාපාලවත්ත පිහිනුම් තටාකය යළි ජනතා අයිතියට

පසුගිය පාලන සමයන්හි නිසි සැලසුමකින් තොරව ආරම්භ කර, අතරමග නතර කිරීම නිසා විනාශ වෙමින් පැවති මිනුවන්ගොඩ ජාපාලවත්ත පිහිනුම් තටාකය යළි සංවර්ධනය කිරීමේ මූලික කටයුතු ආරම්භ කරයි.

අපතේ ගිය ජාතික ධනය විධිමත් ආයෝජනයක් බවට පත් කරමින්, මෙම පිහිනුම් තටාකය මිනුවන්ගොඩ නගර සභාව සතු දේපළක් ලෙස ජනතා අයිතියට පත් කිරීම මෙහි ප්‍රධාන අරමුණය.

නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ මූලිකත්වයෙන්, මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති ජානක සෙනෙවිරත්න මහතා ඇතුළු මිනුවන්ගොඩ නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 11වැනිදා එහි ස්ථානීය පරීක්ෂාවක් සිදු කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com