චීන රජයේ ආධාර මත බදුල්ල ශික්ෂණ රෝහලට ලක්ෂ තිස්පහක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

0
චීන රජයේ ආධාර මත බදුල්ල ශික්ෂණ රෝහලට ප්‍රදානය කිරීම

චීන රජයේ ආධාර මත බදුල්ල ශික්ෂණ රෝහලට ප්‍රදානය කිරීම

චීන රජයේ ආධාර මත රුපියල් ලක්ෂ තිස්පහක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් බදුල්ල ශික්ෂණ රෝහල වෙත ප්‍රදානය කිරීමක් ඊයේ (11) ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

රුධිර කාන්දු පෙරණ යන්ත්‍රය හොංකොංහි “Glorious Sun” පදනම යටතේ පූජ්‍ය මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහකත්වය ඇතිව ඌව පළාත් සභාවේ සම්බන්ධීකරණයෙන් චීන රජයේ ආධාර ලෙස බදුල්ල ශික්ෂණ රෝහල වෙත ප්‍රදානය කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com