විශ්විවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිවේදනයක්

0
විශ්විවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිවේදනයක්

විශ්විවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිවේදනයක්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත උපාධි පාඨමාලා සඳහා අයැදුම් කිරීම ලබන 27 වැනිදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි උප සභාපති මාහාචාර්ය වසන්ත ලියනගේ ප්‍රකාශ කළේ, Online ඔස්සේ අයැදුම්පත් භාර ගන්නා බවයි.

සති තුනක කාලයක් ඒ සඳහා අයදුම්කරුවන්ට අවස්ථාව ලබා දෙන බවද ඔහු පැවසුවේය.

මහාචාර්යවරයා සඳහන් කළේ, විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා මා අයeදුම් කිරීමේ උපදෙස් ඇතුළත් අත්පොතද ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කරන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com