තෙල් අර්බුදයට මුහුණදීම සඳහා ආසියානු රටවලට ජපානයෙන් ඩො.බි 10ක්

0
තෙල් අර්බුදයට මුහුණදීම සඳහා ආසියානු රටවලට ජපානයෙන් ඩො.බි 10ක්

තෙල් අර්බුදයට මුහුණදීම සඳහා ආසියානු රටවලට ජපානයෙන් ඩො.බි 10ක්

තෙල් අර්බුදයට මුහුණදීම සඳහා ආසියානු රටවලට සහායවීම පිණිස ජපානය ඩොලර් බිලියන 10 ආධාරයක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.

ඉරාන යුද්දය හමුවේ ආසියා කලාපය දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

තම අසල්වැසියන් මුහුණ දෙන එම පීඩාවන්ගෙන් විශේෂයෙන් බොරතෙල් ඇතුළු බලශක්ති සුරක්ෂිතතාව උදෙසා උපකාරකිරීමට ජපානය ඉදිරිපත්ව සිටිනවා.

ඒ සඳහා ජපානය ඩොලර් බිලියන 10ක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.

ජපාන අගමැතිවරිය ආසියා නායකයන් සමග පැවති මාර්ගගත හමුවකින් අනතුරුවයි මෙම එකඟතාව පළ කර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com