අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයට ඩො.බි 270ක පාඩුවක්

0
අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයට ඩො.බි 270ක පාඩුවක්

අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයට ඩො.බි 270ක පාඩුවක්

අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් සිදු වූ හානිය වෙනුවෙන් ඉරානයට අම‍ෙරිකානු ඩොලර් බිලියන 270ක පාඩුවක් සිදුව ඇති බව ඉරාන රජය පවසයි.

ඉරාන රජයේ මාධ්‍ය ප්‍රකාශක ෆාතිමා මොහජරානි ප්‍රකාශ කර ඇත්තේ දැනට ගණන් බලා ඇති හානිය ඩොලර් බිලියන 270ක් වන නමුත් මෙය තවමත් අවසාන තීරණය නොවන බවයි.

මේ අතර, ඉරානය සිදු කරන සාකච්ඡාවලදී මෙම යුද හානි සඳහා වන්දි ලබා ගැනීම ප්‍රධාන ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කරන බවද ඇය සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com