CID අධ්‍යක්ෂකට අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

0
CID අධ්‍යක්ෂකට අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

CID අධ්‍යක්ෂකට අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන මාකදුරේ මධුෂ් ඝාතන සිද්ධියේ විමර්ශනයකට අදාළව සී සී ඩී හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන ඇතුළු හතරදෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින්, අභියාචනාධිකරණයෙන් සී අයි ඩී අධ්‍යක්ෂකට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ති‌බෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com