ඕස්ට්‍රේලියාවේ දී ප්‍රදිප් සෝමසිරිට ලෝකඩ පදක්කමක්

0
ඕස්ට්‍රේලියාවේ දී ප්‍රදිප් සෝමසිරි ලෝකඩ පදක්කමක්

ඕස්ට්‍රේලියාවේ දී ප්‍රදිප් සෝමසිරි ලෝකඩ පදක්කමක්

2026 වසරේ Silver Level කාණ්ඩයේ මළල ක්‍රීඩා තරගාවලියක් වන ඕස්ට්‍රේලියාවේ ජාතික මළල ක්‍රීඩා තරගාවලිය (2026 Australian Athletics Championships) මෙවර සිඩිනි නුවර දී පාර්ක් ක්‍රීඩාංගණයේදී මේ දිනවල පැවත්වෙනවා.

ඒ සදහා ශ්‍රී ලංකාවේ පැරා අංශය නියෝජනය කරමින් T46 කාණ්ඩයේ තරග වැදුණු ප්‍රදීප් සෝමසිරි මීටර් 1500m ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබේ.

එම ඉසව්ව වි : 3 තත්ත්පර : 59 දක්ශතාවය ලෙස සටහන් වී ඇති අතර මෙය ඔහුගේ මෙම වසරේ පලමු ජාත්‍යන්තර ජයග්‍රහණය වීම විශේෂයත්වයක්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com