ඩීසල් ලීටර 4620ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

0
ඩීසල් ලීටර 4620ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඩීසල් ලීටර 4620ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කල්මුණේ මාදවන් පාරේ සඟවා තිබූ ඩීසල් ලීටර් 4620ක් සහිත බැරල් 22ක් සමග පුද්ගලයෙක් කල්මුණේ මූලස්ථාන පොලීසිය විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
මෙම ඩීසල් තොගයේ වටිනාකම රුපියල් 17,64,820ක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇති අතර සැකකරු කල්මුණේ අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමටද නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com