විදෙස් පුවත් විශේෂාංග නාසා ආයතනය චන්ද්‍ර මෙහෙයුමෙන් පෘථිවියේ පළමු ඡායාරූපය නිකුත් වේ Editor3 April 4, 2026 0 නාසා ආයතනය චන්ද්‍ර මෙහෙයුමෙන් පෘථිවියේ පළමු ඡායාරූපය නිකුත් වේ Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය ඊයේ (03) නිල වශයෙන් මුදාහැර තිබෙනවා. නාසා ආයතනය සිය X ගිණුම ඔස්සේ “ඒ අපි!” යන ශීර්ෂ පාඨය සමඟයි එම ඡායාරූපය පළ කර ඇත්තේ. නාසා ආයතනය චන්ද්‍ර මෙහෙයුමෙන් පෘථිවියේ පළමු ඡායාරූපය නිකුත් වේ About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාමාර්ග ගැන චීනයෙන් ප්‍රකාශයක්Next හෝමූස් විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර සහ පාලම්වලට ප්‍රහාර – ට්‍රම්ප්ගෙන් දැඩි තර්ජනයක් More Stories විදෙස් පුවත් ඉරානයෙන් අමෙරිකාවට දැඩි අනතුරු ඇඟවීමක් Editor3 May 21, 2026 0 විදෙස් පුවත් ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ මෙහෙයුමක් තාවකාලිකව අත්හිටවූ බව ට්‍රම්ප් පවසයි Editor3 May 20, 2026 0 විදෙස් පුවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතු එකම න්‍යෂ්ටික බලාගාරයට ඩ්‍රෝන ප්‍රහාරයක් Editor3 May 18, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ