ක්‍රීඩා දේශීය පුවත් 2027 ICC ශුරයන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට Editor3 March 26, 2026 0 2027 ICC ශුරයන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට 2027 වසරේ පැවැත්වීමට නියමිත ICC ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ණ සත්කාරකත්වය ශ්‍රි ලංකාවට හිමිව තිබෙනවා. තරගාවලියේ තරග කාලසටහන් ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous යල කන්නයට පොහොර ගොවිජන මධ්‍යස්ථාන හරහා පමණයිNext නීතිඥයන්ට දැඩි තර්ජනකාරී තත්ත්වයක් – විපක්ෂයෙන් ඒකාබද්ධ නිවේදනයක් More Stories දේශීය පුවත් සෞඛ්‍යය පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට අවසර Editor3 July 12, 2026 0 ක්‍රීඩා විදෙස් පුවත් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ගෞරව පුවරුවට තම නම ඇතුළත් කරගත් ලොව පළමු කාන්තාව Editor3 July 12, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් නෙත්මිකාගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් Editor3 July 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ