සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ සැකකරුවෙක් අත්අඩංගුවට

0
වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

මෙරට තුළ ඉන්ධන නොමැති බව සඳහන් කරමින් විදේශීයකයින් පැමිණීම අධෛර්‌යමත් කරන, සංචාරක ව්‍යාපාරයට අගතිදායක වන, මහජන පෙළබවීම් ඇති වන පරිදි අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට අදාළව පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඉකුත් සෙනසුරාදා (21) මෙම සැකකරු අත්අඩංගුවට බව පොලිසිය සඳහන් කරනවා.

සැකකරු වයස අවුරුදු 53ක්වන වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com