දේශීය පුවත් කොළඹ නගරයේ වාහන ගාල් කිරීමේදී ගාස්තු අය කිරීම් තාවකාලිකව අත්හිටුවයි Editor3 March 19, 2026 0 අත්හිටුවා තිබූ වාහන ගාල් කිරීමේ ගාස්තු යළිත් ගෝලීය අර්බුදය සැළකිල්ලට ගෙන කොළඹ නගරයට ඇතුළු වන වාහන ගාල් කිරීමේදී ගාස්තු අය කිරීම් තාවකාලිකව අත්හිටුවයි. කොළඹ නගරයට ඇතුළු වන වාහන නවතා තැබීමට අය කරන ගාස්තු අත්හිටුවීමට තීරණය කර ඇති බව කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් පවසයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඛනිජතෙල් ආශ්රිත නිෂ්පාදන, LP ගෑස් සහ ගල් අඟුරු ප්‍රසම්පාදනයට අවසරNext ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ නව පිම්මක්; ‘Lily Lanka App’ නිල වශයෙන් එළිදැක්වේ More Stories දේශීය පුවත් ව්‍යාපාරික වසර 19 කට පසු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C188 ධීවර සම්මුතිය අපරානුමත කිරීමට අනුමැතිය Editor3 July 21, 2026 0 දේශීය පුවත් BBC මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෙළා දකියි Editor3 July 21, 2026 0 දේශපාලන දේශීය පුවත් බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි Editor3 July 21, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ