දේශීය පුවත් කොළඹ නගරයේ වාහන ගාල් කිරීමේදී ගාස්තු අය කිරීම් තාවකාලිකව අත්හිටුවයි Editor3 March 19, 2026 0 අත්හිටුවා තිබූ වාහන ගාල් කිරීමේ ගාස්තු යළිත් ගෝලීය අර්බුදය සැළකිල්ලට ගෙන කොළඹ නගරයට ඇතුළු වන වාහන ගාල් කිරීමේදී ගාස්තු අය කිරීම් තාවකාලිකව අත්හිටුවයි. කොළඹ නගරයට ඇතුළු වන වාහන නවතා තැබීමට අය කරන ගාස්තු අත්හිටුවීමට තීරණය කර ඇති බව කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් පවසයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඛනිජතෙල් ආශ්රිත නිෂ්පාදන, LP ගෑස් සහ ගල් අඟුරු ප්‍රසම්පාදනයට අවසරNext ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ නව පිම්මක්; ‘Lily Lanka App’ නිල වශයෙන් එළිදැක්වේ More Stories දේශීය පුවත් සෞඛ්‍යය ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර සේවාවන් සඳහා Colposcopy යන්ත්‍ර 18ක් රෝහල් පද්ධතියට Editor3 May 25, 2026 0 දේශීය පුවත් පාරිසරික යුද හමුදාවෙන් දිවයින පුරා, ‘හුස්මෙන් හුස්මක් – විරු තුරු සෙවණ’රුක් රෝපණ ව්‍යාපෘතියක් Editor3 May 25, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් LPL තරගාවලියට රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක් Editor3 May 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ