දේශීය පුවත් කොළඹ නගරයේ වාහන ගාල් කිරීමේදී ගාස්තු අය කිරීම් තාවකාලිකව අත්හිටුවයි Editor3 March 19, 2026 0 අත්හිටුවා තිබූ වාහන ගාල් කිරීමේ ගාස්තු යළිත් ගෝලීය අර්බුදය සැළකිල්ලට ගෙන කොළඹ නගරයට ඇතුළු වන වාහන ගාල් කිරීමේදී ගාස්තු අය කිරීම් තාවකාලිකව අත්හිටුවයි. කොළඹ නගරයට ඇතුළු වන වාහන නවතා තැබීමට අය කරන ගාස්තු අත්හිටුවීමට තීරණය කර ඇති බව කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් පවසයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඛනිජතෙල් ආශ්රිත නිෂ්පාදන, LP ගෑස් සහ ගල් අඟුරු ප්‍රසම්පාදනයට අවසරNext ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ නව පිම්මක්; ‘Lily Lanka App’ නිල වශයෙන් එළිදැක්වේ More Stories දේශීය පුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් පහසුකම්වලට අදාළ නව මුද්දර නිකුත් කෙරේ Editor3 May 15, 2026 0 දේශීය පුවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පාලක අත්අඩංගුවට Editor3 May 15, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් විනාශ වන්නට ඉඩ හැරි මිනුවන්ගොඩ ජාපාලවත්ත පිහිනුම් තටාකය යළි ජනතා අයිතියට Editor3 May 15, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ