නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 600ට අධික ප්‍රමාණයක්
නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 600ට අධික ප්‍රමාණයක්
දිවයිනට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී අයුධ හා මත්ද්‍රව්‍ය සමග පසුගියදා අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා 02 ඊයේ (12) දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබු අතර එහි තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600ට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
එහි වටිනාකම රුපියල් බිලියන 10ක් පමණ බව වාර්තා වේ.
ධීවර යාත්‍රාවේ තිබී පිස්තෝල ගිනිඅවි 8ක්,ඒවාට යොදන මැගසින්,T56 ගිනිඅවි 2ක් සහ M16 වර්ගයේ ගිනිඅවියක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.




