දේශීය පුවත් ආපදා මෙහෙයුම්වල නිරත නිලධාරීන්ගේ දීමනාව 100%කින් ඉහළට Editor3 March 10, 2026 0 ආපදා මෙහෙයුම්වල නිරත නිලධාරීන්ගේ දීමනාව 100%කින් ඉහළට රටේ ආපදා තත්ත්වයන් යටතේත් සිය රාජකාරීවල නිරතවන නිලධාරීන් සඳහා ලබාදෙන දීමනාව 100%කින් වැඩි කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දන සූරියආරච්චි මහතා පවසනවා. ඊට අදාළ උපදෙස් මේ වන විට අදාළ අංශ වෙත නිකුත් කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්Next කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි අති නවීන MRI යන්ත්‍රයක් ප්‍රථමවරට රජයේ රෝහලකට More Stories දේශපාලන දේශීය පුවත් අත්අඩංගුවට ගත් සජින් වාස් ගුණවර්ධනට රිමාන්ඩ් Editor3 March 10, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස ගැරී කර්ස්ටන් Editor3 March 10, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි අති නවීන MRI යන්ත්‍රයක් ප්‍රථමවරට රජයේ රෝහලකට Editor3 March 10, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ