සලේ දින 90ක් රඳවාගෙන් ප්‍රශ්න කිරීමට අවසර

0
සලේට දින 90ක් රඳවාගෙන් ප්‍රශ්න කිරීමට අවසර

සලේට දින 90ක් රඳවාගෙන් ප්‍රශ්න කිරීමට අවසර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගෙන් දින 90ක කාලයක් රඳවාගෙන් ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබෙනවා.

සුරේෂ් සලේ මහතා ඉකුත් බදාදා (25) පෙරවරුවේ පෑලියගොඩ පිහිටි පෞද්ගලික ආයතනයක සේවය සඳහා යමින් සිටියදී අත්අඩංගුවට පත්වුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com