මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත සම්මතයි

0
හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව සම්මතයි

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව සම්මතයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් හිමිවූ අතර, විරුද්ධව ඡන්ද 2ක් හිමිවුණා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 152කින් ඊයේ (17) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com