විදෙස් පුවත් නවතම ස්ටාලින්ක් චන්ද්‍රිකා 24ක් අභ්‍යවකාශයට Editor3 February 17, 2026 0 නවතම ස්ටාලින්ක් චන්ද්‍රිකා 24ක් අභ්‍යවකාශයට ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම නවතම ස්ටාලින්ක් චන්ද්‍රිකා එකතුවක් කක්ෂගත කිරීම සඳහා ඉරිදා(14) අභ්‍යවකාශය වෙත රැගෙන ගොස් තිබුණි. ඒ, කැලිෆෝනියාවේ සිට දියත් කෙරුණු ෆැල්කන් නයින් වර්ගයේ රොකට්ටුවක් මගිනි. මෙහිදී රැගෙන ගිය ස්ටාලින්ක් චන්ද්‍රිකා සංඛ්‍යාව 24ක් බව සඳහන් වේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous බංග්ලාදේශයේ BNP පක්ෂයට විශිෂ්ට ජයක් More Stories විදෙස් පුවත් බංග්ලාදේශයේ BNP පක්ෂයට විශිෂ්ට ජයක් Editor3 February 15, 2026 0 ව්‍යාපාරික විදෙස් පුවත් අමෙරිකාව සහ තායිවානය අතර වෙළෙඳ ගිවිසුමක් Editor3 February 14, 2026 0 විදෙස් පුවත් කාම්බෝජය මුල්‍ය වංචා මධ්‍යස්ථාන 200ක් වසා දමයි Editor3 February 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ