ස්ථානමාරුවීම් ලද වෛද්‍යරුන්ගේ දරුවන් මුහුණ දෙන ගැටලු නිරාකරණයටය රජය මැදිහත් වෙයි

0
ස්ථානමාරුවීම් ලද වෛද්‍යරුන්ගේ දරුවන් මුහුණ දෙන ගැටලු නිරාකරණයටය රජය මැදිහත් වෙයි

ස්ථානමාරුවීම් ලද වෛද්‍යරුන්ගේ දරුවන් මුහුණ දෙන ගැටලු නිරාකරණයටය රජය මැදිහත් වෙයි

වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මතුවන ගැටලු නිරාකරණය සඳහා මැදිහත් වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දී ඇත.

එබඳු ගැටලුවලට මුහුණ දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ට සිය ගැටලු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ එරංගා ජයවර්ධන මහත්මිය (අධ්‍යක්ෂ ECl] වෙත දැනුම් දෙන මෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.

ඊට අදාළ විස්තර පහතින් දැක්වේ,

එරංගා ජයවර්ධන (අධ්‍යක්ෂ EC1)
දුරකථන අංකය – 0112675011
දිගු අංකය 173

සම්පූර්ණ නිවේදනය පහතින්,

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com