ඉන්දියාවෙන් තවත් බේලි පාලම් 10ක්

0
ඉන්දියාවෙන් තවත් බේලි පාලම් 10ක්

ඉන්දියාවෙන් තවත් බේලි පාලම් 10ක්

දිට්වා සුළි සුළඟත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් හානිය පත්වූ පාලම් ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් ඉන්දියාව විසින් තවත් බේලි පාලම් 10ක් ඊයේ (31) නැව්ගත කර තිබේ.

එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්ධීර් ජෙයිශ්වාල් X සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේ.

මෙම පාලම් තොගය ඉන්දියාව විසින් මෙරටට ලබාදීමට යෝජිත ‌‌ඩොලර් බිලියන 450ක ආර්ථික පැකේජයේ කොටසක් බව එහි දැක්වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com