විදෙස් පුවත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය හදිසියේ පෘථිවියට Editor3 January 15, 2026 0 ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය හදිසියේ පෘථිවියට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉතිහාසයේ වසර 25 තුළ පළමු වතාවට එහි කාර්ය මණ්ඩලය හදිසි සෞඛ්‍ය හේතු මත ඉවත් කිරීමක් සිදු ව් තිබේ. ඒ එහි එක් සාමාජිකයෙකුගේ අනාවරණය නොකළ සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් එම 11වැනි කණ්ඩායම යළි පෘථිවියට රැගෙන ඒමත් සමගය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඉරානයේ විරෝධතාවලින් මියගිය ගණන 2,000ක් දක්වා ඉහළටNext Grok යෙදවුම හරහා ඡායාරූප අසභ්‍ය ලෙස වෙනස් කිරීම නතර කෙරේ More Stories විදෙස් පුවත් බංග්ලාදේශයේ සරම්ප රෝගයෙන් මියගිය සංඛ්‍යාව 601 දක්වා ඉහළට Editor3 June 6, 2026 0 විදෙස් පුවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් ඓතිහාසික පියවරක්; ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ පනත සම්මතයි Editor3 June 6, 2026 0 විදෙස් පුවත් තායිවානයේ ආරක්ෂාවට රොබෝ සුනඛයින් Editor3 June 5, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ