රු.බි 500ක පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තු අනුමැතිය

0
ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව අනුමත වී තිබේ.

මෙම පරිපුරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍යවරිය විසින් ඊයේ (18) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.

ඒ අනුව අද (19) දින පෙ.ව10.00 සිට ප.ව 6.10 දක්වා ඒ සඳහා වූ විවාදය පැවැත්වීමෙන් අනතුරුව මෙම පරිපූරක ඇස්තමේන්තුව අනුමත විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *