ව්යාපාරික විදෙස් පුවත් ලෝක වෙළඳපොළේ රත්රන් මිල ඉහළට Editor3 December 18, 2025 0 ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ ඉහළ අගයට ලෝක වෙළඳපොළේ රත්රන් මිල ඉහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ (17) පෙරවරුවේ සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 4,307ක් ලෙසයි. සසඳුදා දිනයේ(16) රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 4,277ක් ලෙස සඳහන් විය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඩොනල්ඩ් ට්රම්ප්ගේ ජනප්රියත්වය 39%ක් දක්වා පහළටNext වසර මිලියන 200කට වඩා පැරණි ඩයිනසෝර් පා සටහන් ඉතාලියෙන් සොයා ගනී More Stories විදෙස් පුවත් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) යළි හෝමූස් සන්ධිය වසා දැමීමට තීරණයක් Editor3 April 19, 2026 0 ව්යාපාරික විදෙස් පුවත් විශේෂාංග ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට Editor3 April 19, 2026 0 විදෙස් පුවත් මියන්මාරයේ හිටපු හමුදා පාලක නව ජනපති ලෙස දිවුරුම් දෙයි Editor3 April 19, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ