ව්යාපාරික විදෙස් පුවත් ලෝක වෙළඳපොළේ රත්රන් මිල ඉහළට Editor3 December 18, 2025 0 ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ ඉහළ අගයට ලෝක වෙළඳපොළේ රත්රන් මිල ඉහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ (17) පෙරවරුවේ සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 4,307ක් ලෙසයි. සසඳුදා දිනයේ(16) රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 4,277ක් ලෙස සඳහන් විය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඩොනල්ඩ් ට්රම්ප්ගේ ජනප්රියත්වය 39%ක් දක්වා පහළටNext වසර මිලියන 200කට වඩා පැරණි ඩයිනසෝර් පා සටහන් ඉතාලියෙන් සොයා ගනී More Stories පාරිසරික විදෙස් පුවත් යුරෝපය පුරා වාර්තාගත දැඩි උෂ්ණත්වයක් Editor3 June 23, 2026 0 දේශීය පුවත් ව්යාපාරික VAT සහ SSCL පිරිවැටුම් සීමාව රු.මි 36 දක්වා අඩු කිරීමේ යෝජනාව ක්රියාත්මක නොවේ Editor3 June 23, 2026 0 දේශීය පුවත් විදෙස් පුවත් ප්රමිතියෙන් තොර ලුණු විකුණූ සුපිරි වෙළඳසැල් ජාලයකට සහ නිෂ්පාදන සමාගමකට අධිකරණයෙන් දඩ Editor3 June 22, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ