වැඩි මිලට හාල් විකිණූ වෙළෙන්දාට රු.1,10,000ක දඩයක්

0
රට කීරි සම්බා වැඩිමිලට වික්ක වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

රට කීරි සම්බා වැඩිමිලට වික්ක වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

කිරී සම්බා සහල් වැඩි මිලට විකිණූ වෙළෙඳ සැළකට නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.

එම වෙළඳසැල ලංකා බාස්මති ලෙස ව්‍යාජ නමින් බිල්පත්ද නිකුත් කර තිබෙන බව එම අධිකාරිය සඳහන් කළා.
මාතලේ නාලන්ද ප්‍රදේශයේ වෙළෙඳසැලකට එරෙහිව මෙලෙස නීතිමය පියවර ගෙන තිබේ.

එහිදී අදාළ වෙළෙඳසැලට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබුණා. එහිදී අදාළ වෙළෙඳසැලට එරෙහිව නාවුල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවරූ නඩුවේදී වරද පිළිගෙන තිබේ.

ඉන් අනතුරුව අදාළ ව්‍යාපාරිකයා වෙත රුපියල් 110,000ක දඩ මුදලක් පැනවීමට මහේස්ත්‍රාත්වරයා ඊයේ(16) නියෝග කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com