ක්‍රිකට් තේරීම් කමිටුව පත්කෙරේ

0
ක්‍රිකට් තේරීම් කමිටුව පත්කරයි

පාසැල් ක්‍රිකට් සංගමයට වාරණයක්

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළේ, එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණ විතාන, විනෝතන් ජෝන් සහ රසාංජලි ද අල්විස් යන මහත්ම මහත්මීන් පත් කර ඇති බවයි.

1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 39 -1 වගන්තිය ප්‍රකාරව සහ 2437/24 2025 මැයි 21 අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම පත් කිරීම සිදුකර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com