හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රැම් 300ක් සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු මැලේසියාවේ සිට මෙරටට පැමිණි ඇති බව පොලීසිය පවසයි.
අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ කටුනායක ගුවන් තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින්ය.
About The Author
Related