ආපදාවට ලක්වී ඇති කර්මාන්ත පිළිබඳව දත්ත ලබාදීමට ක්‍රමවේදයක්

0
ආපදාවට ලක්වී ඇති කර්මාන්ත පිළිබඳව දත්ත ලබාදීමට ක්‍රමවේදයක්

ආපදාවට ලක්වී ඇති කර්මාන්ත පිළිබඳව දත්ත ලබාදීමට ක්‍රමවේදයක්

‘දිට්වා සුලි කුණාටුව’ හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත පිළිබඳව දත්ත ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් දියත් කර තිබේ.

එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන ලෙස හානියට පත් කර්මාන්තකරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටින අතර, දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2ට පෙර මෙම දත්ත පද්ධතියට අවශ්‍ය තොරතුරු රැස් කර අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.

ඔබේ තොරතුරු ඇතුලත් කිරීම www.industry.gov.lk හරහා කල හැකියි.

අවශ්‍ය සහයෝගය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් ලබා ගත හැකි බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com