ශ්‍රී පාදස්ථානයට ප්ලාස්ටික්, පොලිතින් රැගෙන එන්න එපා

0
ශ්‍රී පාද පරිශ්‍රයේ පොලිතීන් භාවිතයට එරෙහි නීති තද වේ

ශ්‍රී පාද පරිශ්‍රයේ පොලිතීන් භාවිතයට එරෙහි නීති තද වේ

ශ්‍රී පාදස්ථානයට ප්ලාස්ටික්, පොලිතින් රැගෙන නොයන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

පෙර වසරවල දී සැදැහැවතුන් විසින් ශ්‍රී පාද අඩවියේ විසුරුවා ගොස් තිබූ ප්ලාස්ටික් හා පොලිතින් ඉවත් කිරීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවද ඒ සඳහා විශාල මුදලක් දැරීමට සිදු වූ බවද එම සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com