Month: November 2025

නව­දිල්ලි නුවර වායු දූෂ­ණ­යට එරෙ­හිව ජන­තාව වීදි බසී

ඉන්දි­යාවේ නව­දිල්ලි අග­නු­වර වායු දූෂ­ණ­යට එරෙ­හිව දහස් සංඛ්‍යාත ජන­තාව වීදි බැස විරෝ­ධ­තා­වක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අග­නු­වර...

ඉන්දියාවේ අම්රිතා රෝහලේ හදවත් සැත්කම් සඳහා දරුවන් 50කට අවස්ථාව

මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනෙකු සඳහා ඉන්දියාවේ කොචි (Kochi) හි පිහිටි අම්රිතා රෝහල (Amrita Hospital) තුළදී හදවත් සැත්කම් සිදු...

පොලිස් විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 693 දෙනෙකු අත්අඩංගුවට

දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය ක්‍රියාත්මක කරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් ඉකුත් සඳුදා (10) දිනයේ දී සැකකරුවන් 693 දෙනෙකු...

WP2Social Auto Publish Powered By : XYZScripts.com