කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 10කට මරණ දඬුවම

0
බන්ධනාගාරවල මරණ දණ්ඩනය හිමි වූ 817ක්

බන්ධනාගාරවල මරණ දණ්ඩනය හිමි වූ 817ක්

ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට ඇඹිලිපිටිය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

ඒ අනුව, මහාධිකරණය විසින් මෙම අපරාධයට සම්බන්ධ වූ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් දස දෙනෙකු සඳහා මරණ දඬුවම නියම කර ඇතැයි සදහන් වේ.

අදාළ පුද්ගලයා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාගයට ලක් වූ අතර, සියලු කරුණු සලකා බැලීමෙන් පසුව මහාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com