දේශීය පුවත් පාරිසරික වඳවී ගිය ගෙඹි විශේෂයක් සිරිපා අඩවියෙන් Editor3 November 23, 2025 0 වඳවී ගිය ගෙඹි විශේෂයක් සිරිපා අඩවියෙන් වසර 160 කට පමණ ලෝකයෙන් වඳවී ගිය බවට සැලකෙන ගෙඹි විශේෂයක් සිරිපා අඩවියෙන් හමුවී ඇතැයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම ගෙඹි විශේෂය ස්ටෙලාගේ තරු ගෙම්බා ලෙස නම් කර ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පහළ කඩුගන්නාව ප්‍රදේශ මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා තිබෙනවා; නායයෑමෙන් මියගිය ගණන 6 දක්වා ඉහළටNext 2025 සැප්තැම්බර් මාසයට අදාළව මාසයක් ජීවත් වෙන්න අවශ්‍ය මුදල More Stories දේශපාලන දේශීය පුවත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් අගවිනිසුරුවරයාට සංදේශයක් Editor3 May 12, 2026 0 දේශීය පුවත් ගාල්ලේදී සයිබර් අපරාධ වලට සැකපිට තවත් විදෙස් ජාතිකයින් 23ක් අත්අඩංගුවට Editor3 May 12, 2026 0 දේශපාලන දේශීය පුවත් ඖෂධ මිල ගණන් අවම වශයෙන් 25% කින්වත් වැඩි කරන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක් Editor3 May 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ