දේශීය පුවත් පාරිසරික වඳවී ගිය ගෙඹි විශේෂයක් සිරිපා අඩවියෙන් Editor3 November 23, 2025 0 වඳවී ගිය ගෙඹි විශේෂයක් සිරිපා අඩවියෙන් වසර 160 කට පමණ ලෝකයෙන් වඳවී ගිය බවට සැලකෙන ගෙඹි විශේෂයක් සිරිපා අඩවියෙන් හමුවී ඇතැයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම ගෙඹි විශේෂය ස්ටෙලාගේ තරු ගෙම්බා ලෙස නම් කර ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පහළ කඩුගන්නාව ප්‍රදේශ මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා තිබෙනවා; නායයෑමෙන් මියගිය ගණන 6 දක්වා ඉහළටNext 2025 සැප්තැම්බර් මාසයට අදාළව මාසයක් ජීවත් වෙන්න අවශ්‍ය මුදල More Stories දේශීය පුවත් රාජ්‍ය දැව සංස්ථාවේ පැවති පුරප්පාඩු රැසක් සම්පුර්ණ කරමින් නව නිලධාරින් සදහා පත්වීම් Editor3 April 23, 2026 0 දේශීය පුවත් දැනුමෙන් පිරිපුන් විශිෂ්ට රාජ්‍ය සේවයක් උදෙසා “SkillUp Gov” YouTube නාලිකාව ජනගත කෙරේ Editor3 April 23, 2026 0 දේශීය පුවත් 2015 – 2019 වර්ෂවල ආරම්භ කළ නිවාස ව්‍යාපෘති සම්බන්ධ ගැටළු නිරාකරණයට විශේෂඥ කමිටුවක් Editor3 April 23, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ