පොලිස් නිලධාරීන්ට රුපියල් 7000ක දීමනාවක්

0
කතෝලික පියතුමකුට පහර දුන්නා යැයි අත්අඩංගුවට ගත් පොලිසියේ 6දෙනා රිමාන්ඩ්

කතෝලික පියතුමකුට පහර දුන්නා යැයි අත්අඩංගුවට ගත් පොලිසියේ 6දෙනා රිමාන්ඩ්

පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000 දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේය.

ඒ පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ එම දීමනාව එළඹෙන මාසයේ සිටිම ලබාදෙන බවයි.

මෙම දීමනාව පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම් සහ සපත්තු වෙනුවෙන් ලබාදීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com