දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා පත්වීම් ලිපි ලබා දේ

0
දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා පත්වීම් ලිපි

දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා පත්වීම් ලිපි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පැවති දුම්රිය රියදුරු සහ නියාමක යන තනතුරු වෙනුවෙන් විවෘත තරග විභාගයන්ගෙන් සුදුසුකම් ලත් පිරිසක් වෙනුවෙන් මෙහිදී පත්වීම් ලිපි ලබාදීම, ඉකුත් සිකුරාදා (14) ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අතින් සිදු කෙරුණා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ කලක පටන් පුරප්පාඩුව පැවති රියදුරු තනතුර වෙනුවෙන් නවක රියදුරන් 85ක් සහ නියාමකවරුන් 06ක් වෙනුවෙන් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පත්වීම් ලිපි ලබාදුන්නා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed