ආවා කල්ලියේ ප්‍රධානියා අත්අඩංගුවට

0
ඖෂධ පෙති 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ඖෂධ පෙති 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ආවා කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන විනෝද් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ඉකුත් අඟහරුවාදා (11) දින චුන්නාකම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ආවා කල්ලියේ විනෝද් නැමැත්තා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් භාරයට ගෙන තිබේ.

ඔහුගේ සගයා අත්අඩංගුවට ගන්නා අවස්ථායේදී අත්බෝම්බයක් සහ කඩුවක් පොලිස් භාරයට ගෙන තිබේ.

චුන්නාකම් පොලීසිය විසින් සිදු කරන ලද වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *